62
Q.S අල්-මු'මිනුන් (23:62)
وَلَا نُكَلِّفُ نَفْسًا اِلَّا وُسْعَهَاۖ وَلَدَيْنَا كِتٰبٌ يَّنْطِقُ بِالْحَقِّ وَهُمْ لَا يُظْلَمُوْنَ
wa lā nukallifu nafsan illā wus‘ahā, wa ladainā kitābuy yanṭiqu bil-ḥaqqi wa hum lā yuẓlamūn(a).
තවද අපි කිසිදු ආත්මයකට එහි හැකියාවට අනුව මිස බරක් පටවන්නේ නැත. තවද සත්‍යය කතා කරන ලේඛනයක් අප වෙත ඇත. ඔවුන්ට කිසිදු අසාධාරණයක් සිදු නොවේ.