60
Q.S අල්-මු'මිනුන් (23:60)
وَالَّذِيْنَ يُؤْتُوْنَ مَآ اٰتَوْا وَّقُلُوْبُهُمْ وَجِلَةٌ اَنَّهُمْ اِلٰى رَبِّهِمْ رٰجِعُوْنَ ۙ
wal-lażīna yu'tūna mā ātaw wa qulūbuhum wajilatun annahum ilā rabbihim rāji‘ūn(a).
තවද තමන් දෙන දේ (දානමාන) දෙන අය, (තමන් නියත වශයෙන්ම තම ස්වාමියා වෙත ආපසු යන බව) බියෙන් පිරුණු හදවත් ඇතිව,