47

Q.S අල්-මු'මිනුන් (23:47)

فَقَالُوْٓا اَنُؤْمِنُ لِبَشَرَيْنِ مِثْلِنَا وَقَوْمُهُمَا لَنَا عٰبِدُوْنَ ۚ

fa qālū anu'minu libasyaraini miṡlinā wa qaumuhumā lanā ‘ābidūn(a).

එවිට ඔවුන්, “අප වැනි දෙදෙනෙකු විශ්වාස කිරීම සුදුසුද, ඔවුන්ගේ ජනතාව (ඉශ්‍රායෙල් දරුවන්) අපට සේවය කරන අය වුවද?” යි ඇසූහ.