45

Q.S අල්-මු'මිනුන් (23:45)

ثُمَّ اَرْسَلْنَا مُوْسٰى وَاَخَاهُ هٰرُوْنَ ەۙ بِاٰيٰتِنَا وَسُلْطٰنٍ مُّبِيْنٍۙ

Ṡumma arsalnā mūsā wa akhāhu hārūn(a), bi'āyātinā wa sulṭānim mubīn(in).

පසුව අපි මූසා සහ ඔහුගේ සහෝදර හාරූන්ව අපගේ සංඥා සහ පැහැදිලි සාධක සමඟ යැව්වෙමු.