40

Q.S අල්-මු'මිනුන් (23:40)

قَالَ عَمَّا قَلِيْلٍ لَّيُصْبِحُنَّ نٰدِمِيْنَ ۚ

qāla ‘ammā qalīlil layuṣbiḥunna nādimīn(a).

ඔහු (අල්ලාහ්) “නියත වශයෙන්ම ඔවුන් ඉක්මනින්ම පසුතැවෙනු ඇත” යි පැවසීය.