35
Q.S අල්-මු'මිනුන් (23:35)
اَيَعِدُكُمْ اَنَّكُمْ اِذَا مِتُّمْ وَكُنْتُمْ تُرَابًا وَّعِظَامًا اَنَّكُمْ مُّخْرَجُوْنَ ۖ
aya‘idukum annakum iżā mittum wa kuntum turābaw wa ‘iẓāman annakum mukhrajūn(a).
ඔබලා මිය ගොස් දූවිලි හා ඇටකටු බවට පත් වූ විට, (ඔබලාගේ සොහොනෙන්) ඔබව සැබවින්ම පිටතට ගෙන එනු ලබන බවට ඔහු ඔබට පොරොන්දු වී තිබේද?