32

Q.S අල්-මු'මිනුන් (23:32)

فَاَرْسَلْنَا فِيْهِمْ رَسُوْلًا مِّنْهُمْ اَنِ اعْبُدُوا اللّٰهَ مَا لَكُمْ مِّنْ اِلٰهٍ غَيْرُهٗۗ اَفَلَا تَتَّقُوْنَ ࣖ

fa arsalnā fīhim rasūlam minhum ani‘budullāha mā lakum min ilāhin gairuh(ū), afalā tattaqūn(a).

පසුව අපි ඔවුන් අතරින්ම දූතයෙකු ඔවුන් වෙත එව්වෙමු. ඔහු “අල්ලාහ්ට නමස්කාර කරන්න! ඔහු හැර ඔබට වෙනත් දෙවියෙකු නැත. එබැවින් ඔබ (ඔහුට) බිය නොවන්නේ මන්ද?” (යයි කීවේය.)