3

Q.S අල්-මු'මිනුන් (23:3)

وَالَّذِيْنَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُوْنَ ۙ

wal-lażīna hum ‘anil-lagwi mu‘riḍūn(a).

සහ නිෂ්ඵල (ක්‍රියා සහ වචන) වලින් වැළකී සිටින අය,