21
Q.S අල්-මු'මිනුන් (23:21)
وَاِنَّ لَكُمْ فِى الْاَنْعَامِ لَعِبْرَةًۗ نُسْقِيْكُمْ مِّمَّا فِيْ بُطُوْنِهَا وَلَكُمْ فِيْهَا مَنَافِعُ كَثِيْرَةٌ وَّمِنْهَا تَأْكُلُوْنَ ۙ
wa inna lakum fil-an‘āmi la‘ibrah(tan), nusqīkum mimmā fī buṭūnihā wa lakum fīhā manāfi‘u kaṡīratuw wa minhā ta'kulūn(a).
තවද නියත වශයෙන්ම ගවයන් තුළ ඔබට පාඩමක් ඇත. උන්ගේ බඩවල් තුළ ඇති දේ අපි ඔබට පානය කිරීමට ලබා දෙමු. එයින් ඔබට බොහෝ ප්රයෝජන ඇත. තවද ඔබ එයින් අනුභව කරන්නෙහිය.