118
Q.S අල්-මු'මිනුන් (23:118)
وَقُلْ رَّبِّ اغْفِرْ وَارْحَمْ وَاَنْتَ خَيْرُ الرّٰحِمِيْنَ ࣖ
wa qur rabbigfir warḥam wa anta khairur-rāḥimīn(a).
තවද (මුහම්මද්) මෙසේ පවසන්න: “මාගේ ස්වාමීනි, සමාව දී කරුණාව දක්වන්න. ඔබ කරුණාව පිරිනමන අය අතරින් ශ්‍රේෂ්ඨයාය.”