116
Q.S අල්-මු'මිනුන් (23:116)
فَتَعٰلَى اللّٰهُ الْمَلِكُ الْحَقُّۚ لَآ اِلٰهَ اِلَّا هُوَۚ رَبُّ الْعَرْشِ الْكَرِيْمِ
fa ta‘ālallāhul-malikul-ḥaqq(u), lā ilāha illā huw(a), rabbul-‘arsyil-karīm(i).
එබැවින් අල්ලාහ් උත්තරීතරය, සැබෑ රජතුමාය; ඔහු හැර (නමස්කාර කිරීමට අයිතිය ඇති) වෙනත් දෙවියෙකු නැත, උතුම් අර්ෂ් (අයිතිකරු) අල්ලාහ්ය.