111
Q.S අල්-මු'මිනුන් (23:111)
اِنِّيْ جَزَيْتُهُمُ الْيَوْمَ بِمَا صَبَرُوْٓاۙ اَنَّهُمْ هُمُ الْفَاۤىِٕزُوْنَ
innī jazaituhumul-yauma bimā ṣabarū, annahum humul-fā'izūn(a).
නියත වශයෙන්ම අද දින මම ඔවුන්ගේ ඉවසීමට විපාක දෙන්නෙමි; නියත වශයෙන්ම ඔවුන්ම ජයග්‍රාහකයින්ය.