102

Q.S අල්-මු'මිනුන් (23:102)

فَمَنْ ثَقُلَتْ مَوَازِيْنُهٗ فَاُولٰۤىِٕكَ هُمُ الْمُفْلِحُوْنَ

faman ṡaqulat mawāzīnuhū fa ulā'ika humul-mufliḥūn(a).

(යහපත) තරාදිය කිරා මැන බලන කවරෙකු වේ ද, ඔවුන් භාග්‍යවන්තයෝ වෙති.