68

Q.S අල්-හජ් (22:68)

وَاِنْ جَادَلُوْكَ فَقُلِ اللّٰهُ اَعْلَمُ بِمَا تَعْمَلُوْنَ

wa in jādalūka fa qulillāhu a‘lamu bimā ta‘malūn(a).

තවද ඔවුන් ඔබ සමඟ තර්ක කළහොත්, “ඔබ කරන දේ අල්ලාහ් හොඳින් දනී” යැයි පවසන්න.