61

Q.S අල්-හජ් (22:61)

ذٰلِكَ بِاَنَّ اللّٰهَ يُوْلِجُ الَّيْلَ فِى النَّهَارِ وَيُوْلِجُ النَّهَارَ فِى الَّيْلِ وَاَنَّ اللّٰهَ سَمِيْعٌۢ بَصِيْرٌ

Żālika bi'annallāha yūlijul-laila fin-nahāri wa yūlijun-nahāra fil-laili wa annallāha samī‘um baṣīr(un).

මෙසේ වන්නේ අල්ලාහ් (බලය) රාත්‍රිය දිවා කාලයට ද දිවා කාලය රාත්‍රියට ද ඇතුළත් කරන නිසාත්, සැබවින්ම අල්ලාහ් සියල්ල අසන, සියල්ල දකින නිසාය.