6
Q.S අල්-හජ් (22:6)
ذٰلِكَ بِاَنَّ اللّٰهَ هُوَ الْحَقُّ وَاَنَّهٗ يُحْيِ الْمَوْتٰى وَاَنَّهٗ عَلٰى كُلِّ شَيْءٍ قَدِيْرٌ ۙ
Żālika bi'annallāha huwal-ḥaqqu wa annahū yuḥyil-mautā wa annahū ‘alā kulli syai'in qadīr(un).
එය එසේ වන්නේ නියත වශයෙන්ම අල්ලාහ් සත්‍යය වන නිසාය. තවද නියත වශයෙන්ම ඔහු මළවුන්ට ජීවය දෙන තැනැත්තාය. තවද නියත වශයෙන්ම ඔහු සියලු දේ කෙරෙහි සර්වබලධාරීය.