59

Q.S අල්-හජ් (22:59)

لَيُدْخِلَنَّهُمْ مُّدْخَلًا يَّرْضَوْنَهٗۗ وَاِنَّ اللّٰهَ لَعَلِيْمٌ حَلِيْمٌ

layudkhilannahum mudkhalay yarḍaunah(ū), wa innallāha la‘alīmun ḥalīm(un).

නියත වශයෙන්ම ඔහු (අල්ලාහ්) ඔවුන් කැමති දොරටුවට (ස්වර්ගයට) ඇතුළත් කරනු ඇත. තවද නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල දන්නා, අති ක්ෂමාශීලී ය.