57
Q.S අල්-හජ් (22:57)
وَالَّذِيْنَ كَفَرُوْا وَكَذَّبُوْا بِاٰيٰتِنَا فَاُولٰۤىِٕكَ لَهُمْ عَذَابٌ مُّهِيْنٌ ࣖ
wal-lażīna kafarū wa każżabū bi'āyātinā fa ulā'ika lahum ‘ażābum muhīn(un).
තවද ප්‍රතික්ෂේප කර අපගේ වැකි ප්‍රතික්ෂේප කළ අයට නින්දිත දඬුවමක් ඇත.