55

Q.S අල්-හජ් (22:55)

وَلَا يَزَالُ الَّذِيْنَ كَفَرُوْا فِيْ مِرْيَةٍ مِّنْهُ حَتّٰى تَأْتِيَهُمُ السَّاعَةُ بَغْتَةً اَوْ يَأْتِيَهُمْ عَذَابُ يَوْمٍ عَقِيْمٍ

wa lā yazālul-lażīna kafarū fī miryatim minhu ḥattā ta'tiyahumus-sā‘atu bagtatan au ya'tiyahum ‘ażābu yaumin ‘aqīm(in).

තවද (ඔවුන්ගේ මරණ කාලය) හදිසියේම ඔවුන් වෙත පැමිණෙන තෙක් හෝ විනිශ්චය දිනයේ දඬුවම ඔවුන් වෙත පැමිණෙන තෙක් ප්‍රතික්ෂේප කරන්නන් සෑම විටම ඒ (අල් කුර්ආනය) ගැන සැක කළහ.