49
Q.S අල්-හජ් (22:49)
قُلْ يٰٓاَيُّهَا النَّاسُ اِنَّمَآ اَنَا۠ لَكُمْ نَذِيْرٌ مُّبِيْنٌ ۚ
qul yā ayyuhan-nāsu innamā ana lakum nażīrum mubīn(un).
(මුහම්මද්) තුමාණෙනි, “ජනයිනි! නියත වශයෙන්ම මම ඔබ වෙත පැහැදිලි අනතුරු ඇඟවීමක් ලෙස එවන ලද්දෙමි” යි පවසන්න.