47

Q.S අල්-හජ් (22:47)

وَيَسْتَعْجِلُوْنَكَ بِالْعَذَابِ وَلَنْ يُّخْلِفَ اللّٰهُ وَعْدَهٗۗ وَاِنَّ يَوْمًا عِنْدَ رَبِّكَ كَاَلْفِ سَنَةٍ مِّمَّا تَعُدُّوْنَ

wa yasta‘jilūnaka bil-‘ażābi wa lay yukhlifallāhu wa‘dah(ū), wa inna yauman ‘inda rabbika ka'alfi sanatim mimmā ta‘uddūn(a).

අල්ලාහ් ඔහුගේ පොරොන්දුව කඩ නොකරන්නේ වුවද, (මුහම්මද්!) ඔවුන් ඔබෙන් දඬුවම ඉක්මන් කරන ලෙස ඉල්ලා සිටිති. තවද ඔබගේ ස්වාමියා සමඟ එක් දිනක් ඔබගේ ගණනය කිරීම් අනුව අවුරුදු දහසක් වැනිය.