41

Q.S අල්-හජ් (22:41)

اَلَّذِيْنَ اِنْ مَّكَّنّٰهُمْ فِى الْاَرْضِ اَقَامُوا الصَّلٰوةَ وَاٰتَوُا الزَّكٰوةَ وَاَمَرُوْا بِالْمَعْرُوْفِ وَنَهَوْا عَنِ الْمُنْكَرِۗ وَلِلّٰهِ عَاقِبَةُ الْاُمُوْرِ

allażīna im makkannāhum fil-arḍi aqāmuṣ-ṣalāta wa ātawuz-zakāta wa amarū bil-ma‘rūfi wa nahau ‘anil-munkar(i), wa lillāhi ‘āqibatul-umūr(i).

(එනම්) අපි ඔවුන්ට පොළොවෙහි ස්ථානයක් ලබා දුන්නේ නම්, ඔවුන් සලාතය ඉටු කර, සකාත් ගෙවා, යහපත් දේ කිරීමට අණ කර, අයහපත් දේ තහනම් කර, සියලු කටයුතු අල්ලාහ් වෙතම යොමු කරනු ඇත.