24
Q.S අල්-හජ් (22:24)
وَهُدُوْٓا اِلَى الطَّيِّبِ مِنَ الْقَوْلِۚ وَهُدُوْٓا اِلٰى صِرَاطِ الْحَمِيْدِ
wa hudū ilaṭ-ṭayyibi minal-qaul(i), wa hudū ilā ṣirāṭil-ḥamīd(i).
තවද ඔවුන් යහපත් කථාවට මඟ පෙන්වනු ලැබූ අතර (අල්ලාහ්ගේ) ප්‍රශංසා මාර්ගයට මඟ පෙන්වනු ලැබූහ.