16
Q.S අල්-හජ් (22:16)
وَكَذٰلِكَ اَنْزَلْنٰهُ اٰيٰتٍۢ بَيِّنٰتٍۙ وَّاَنَّ اللّٰهَ يَهْدِيْ مَنْ يُّرِيْدُ
wa każālika anzalnāhu āyātim bayyināt(in), wa annallāha yahdī may yurīd(u).
තවද, එලෙසම අපි එය (අල් කුර්ආනය) පහළ කළෙමු. ඒවා සැබෑ ආයාවන් වේ. නියත වශයෙන්ම අල්ලාහ් තමා කැමති අයට මඟ පෙන්වයි.