14
Q.S අල්-හජ් (22:14)
اِنَّ اللّٰهَ يُدْخِلُ الَّذِيْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ جَنّٰتٍ تَجْرِيْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُۗ اِنَّ اللّٰهَ يَفْعَلُ مَا يُرِيْدُ
innallāha yudkhilul-lażīna āmanū wa ‘amiluṣ-ṣāliḥāti jannātin tajrī min taḥtihal-anhār(u), innallāha yaf‘alu mā yurīd(u).
(සැබැවින්ම) විශ්වාස කර යහපත් ක්රියාවන් කළ අයව අල්ලාහ් පහළින් ගංගා ගලා බසින ස්වර්ග උයන්වලට ඇතුළත් කරයි. නියත වශයෙන්ම අල්ලාහ් තමා කැමති දේ කරයි.