89

Q.S ට-හා (20:89)

اَفَلَا يَرَوْنَ اَلَّا يَرْجِعُ اِلَيْهِمْ قَوْلًا ەۙ وَّلَا يَمْلِكُ لَهُمْ ضَرًّا وَّلَا نَفْعًا ࣖ

afalā yarauna allā yarji‘u ilaihim qaulā(n), wa lā yamliku lahum ḍarraw wa lā naf‘ā(n).

ඉතින් (වසු පැටවාගේ ප්‍රතිමාවට) ඔවුන්ට පිළිතුරක් දිය නොහැකි බවත්, ඔවුන්ට හානියක් කිරීමට හෝ ප්‍රතිලාභ ගෙන ඒමට නොහැකි බවත් ඔවුන් දුටුවේ නැද්ද?