87

Q.S ට-හා (20:87)

قَالُوْا مَآ اَخْلَفْنَا مَوْعِدَكَ بِمَلْكِنَا وَلٰكِنَّا حُمِّلْنَآ اَوْزَارًا مِّنْ زِيْنَةِ الْقَوْمِ فَقَذَفْنٰهَا فَكَذٰلِكَ اَلْقَى السَّامِرِيُّ ۙ

qālū mā akhlafnā mau‘idaka bimalkinā wa lākinnā ḥummilnā auzāram min zīnatil-qaumi fa qażafnāhā fa każālika alqas-sāmiriyy(u).

ඔවුන් මෙසේ පැවසූහ, “අපි ඔබේ ගිවිසුම අපගේම කැමැත්තෙන් කඩ කළේ නැත, නමුත් (ෆිර්අවුන්ගේ) ජනයාගේ ආභරණවලින් විශාල බරක් අපට උසුලන්නට සිදු විය, පසුව අපි ඒවා (ගින්නෙහි) දැමුවෙමු, එසේම සාමිරි ඒවා විසි කළේය.