82

Q.S ට-හා (20:82)

وَاِنِّيْ لَغَفَّارٌ لِّمَنْ تَابَ وَاٰمَنَ وَعَمِلَ صَالِحًا ثُمَّ اهْتَدٰى

wa innī lagaffārul liman tāba wa āmana wa ‘amila ṣāliḥan ṡummahtadā.

තවද, නියත වශයෙන්ම මම පසුතැවිලි වී, විශ්වාස කර, යහපත් ක්‍රියාවන් කර, පසුව යහපැවැත්මේ රැඳී සිටින අයට සමාව දෙමි.