77

Q.S ට-හා (20:77)

وَلَقَدْ اَوْحَيْنَآ اِلٰى مُوْسٰٓى اَنْ اَسْرِ بِعِبَادِيْ فَاضْرِبْ لَهُمْ طَرِيْقًا فِى الْبَحْرِ يَبَسًاۙ لَّا تَخٰفُ دَرَكًا وَّلَا تَخْشٰى

wa laqad auḥainā ilā mūsā an asri bi‘ibādī faḍrib lahum ṭarīqan fil-baḥri yabasā(n), lā takhāfu darakaw wa lā takhsyā.

තවද නියත වශයෙන්ම අපි මූසාට මෙසේ වහී දුන්නෙමු: “මාගේ වහලුන් (ඉශ්‍රායෙල් දරුවන්) සමඟ රාත්‍රියේ ගොස්, ඔවුන්ට මුහුදේ වියළි මාර්ගයක් (සාදනු). (ඔබ) අල්ලා ගනු ඇතැයි බිය විය යුතු නැත, (ගිලෙනු ඇතැයි) කරදර විය යුතු නැත.”