75

Q.S ට-හා (20:75)

وَمَنْ يَّأْتِهٖ مُؤْمِنًا قَدْ عَمِلَ الصّٰلِحٰتِ فَاُولٰۤىِٕكَ لَهُمُ الدَّرَجٰتُ الْعُلٰى ۙ

wa may ya'tihī mu'minan qad ‘amilaṣ-ṣāliḥāti fa ulā'ika lahumud-darajātul-‘ulā.

නමුත් කවරෙකු ඇදහිල්ලෙන් යුක්තව ඔහු වෙත පැමිණ, යහපත් ක්‍රියාවන් කර තිබේද, ඔවුන්ම උසස් (උතුම්) තරාතිරමක් ලබා ගන්නා අය වෙති.