65

Q.S ට-හා (20:65)

قَالُوْا يٰمُوْسٰٓى اِمَّآ اَنْ تُلْقِيَ وَاِمَّآ اَنْ نَّكُوْنَ اَوَّلَ مَنْ اَلْقٰى

qālū yā mūsā immā an tulqiya wa immā an nakūna awwala man alqā.

“ඕ මූසා! (පළමුව) ඔබ විසි කළාද නැත්නම් අපි මුලින්ම විසි කළාද?”යි ඔවුහු ඇසූහ.