63

Q.S ට-හා (20:63)

قَالُوْٓا اِنْ هٰذٰنِ لَسَاحِرٰنِ يُرِيْدَانِ اَنْ يُّخْرِجٰكُمْ مِّنْ اَرْضِكُمْ بِسِحْرِهِمَا وَيَذْهَبَا بِطَرِيْقَتِكُمُ الْمُثْلٰى

qālū in hāżāni lasāḥirāni yurīdāni ay yukhrijākum min arḍikum bisiḥrihimā wa yażhabā biṭarīqatikumul-muṡlā.

ඔවුන් (සූනියම්කරුවන්) මෙසේ පැවසූහ, “නියත වශයෙන්ම මේ දෙදෙනාම සූනියම්කරුවන් වන අතර ඔවුන් දෙදෙනාගේ සූනියම් මගින් ඔබව (ෆිර්අවුන්) ඔබේ රටින් නෙරපා හැරීමට කැමති අතර ඔබේ ප්‍රධාන සිරිත් විරිත් විනාශ කිරීමට කැමති වෙති.