6

Q.S ට-හා (20:6)

لَهٗ مَا فِى السَّمٰوٰتِ وَمَا فِى الْاَرْضِ وَمَا بَيْنَهُمَا وَمَا تَحْتَ الثَّرٰى

lahū mā fis-samāwāti wa mā fil-arḍi wa mā bainahumā wa mā taḥtaṡ-ṡarā.

අහස්හි ඇති දේද, පොළොවෙහි ඇති දේද, ඒවා අතර ඇති දේද, පොළොව යට ඇති දේද ඔහුටම අයත්ය.