54
Q.S ට-හා (20:54)
كُلُوْا وَارْعَوْا اَنْعَامَكُمْ ۗاِنَّ فِيْ ذٰلِكَ لَاٰيٰتٍ لِّاُولِى النُّهٰى ࣖ
kulū war‘au an‘āmakum, inna fī żālika la'āyātil li'ulin-nuhā.
ඔබ අනුභව කර, ඔබේ සතුන් පෝෂණය කරන්න. නියත වශයෙන්ම එහි (අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ) සංඥාවන් අවබෝධ කරගන්නන්ට ඇත.