50

Q.S ට-හා (20:50)

قَالَ رَبُّنَا الَّذِيْٓ اَعْطٰى كُلَّ شَيْءٍ خَلْقَهٗ ثُمَّ هَدٰى

qāla rabbunal-lażī a‘ṭā kulla syai'in khalqahū ṡumma hadā.

“අපගේ ස්වාමියා සෑම දෙයකටම යම් ආකාරයක ස්වරූපයක් දී, පසුව එයට මඟ පෙන්වූ තැනැත්තාය” යනුවෙන් ඔහු (මූසා) පිළිතුරු දුන්නේය.