43

Q.S ට-හා (20:43)

اِذْهَبَآ اِلٰى فِرْعَوْنَ اِنَّهٗ طَغٰىۚ

iżhabā ilā fir‘auna innahū ṭagā.

ඔබ දෙදෙනාම ෆිර්අවුන් වෙත යන්න. මන්ද ඔහු නියත වශයෙන්ම සීමාවන් උල්ලංඝනය කර ඇත.