36

Q.S ට-හා (20:36)

قَالَ قَدْ اُوْتِيْتَ سُؤْلَكَ يٰمُوْسٰى

qāla qad ūtīta su'laka yā mūsā.

ඔහු (අල්ලාහ්) මෙසේ කීවේය: “නියත වශයෙන්ම ඔබගේ ඉල්ලීම ඉටු විය, ඕ මූසා!