25

Q.S ට-හා (20:25)

قَالَ رَبِّ اشْرَحْ لِيْ صَدْرِيْ ۙ

qāla rabbisyraḥ lī ṣadrī.

ඔහු (මූසා) මෙසේ කීවේය: “මාගේ ස්වාමීනි, මාගේ හදවත පුළුල් කරන්න.