22
Q.S ට-හා (20:22)
وَاضْمُمْ يَدَكَ اِلٰى جَنَاحِكَ تَخْرُجْ بَيْضَاۤءَ مِنْ غَيْرِ سُوْۤءٍ اٰيَةً اُخْرٰىۙ
waḍmum yadaka ilā janāḥika takhruj baiḍā'a min gairi sū'in āyatan ukhrā.
තවද ඔබගේ අත ඔබගේ කිහිල්ල යට තබන්න, එය තවත් ප්රාතිහාර්යයක් ලෙස කිසිදු අඩුපාඩුවක් නොමැතිව සුදු පැහැයෙන් (දීප්තිමත්) පිටතට පැමිණෙනු ඇත.