14

Q.S ට-හා (20:14)

اِنَّنِيْٓ اَنَا اللّٰهُ لَآ اِلٰهَ اِلَّآ اَنَا۠ فَاعْبُدْنِيْۙ وَاَقِمِ الصَّلٰوةَ لِذِكْرِيْ

innanī anallāhu lā ilāha illā ana fa‘budnī, wa aqimiṣ-ṣalāta liżikrī.

නියත වශයෙන්ම මම අල්ලාහ් වෙමි, මා හැර වෙනත් දෙවියෙකු නැත, එබැවින් මට නමස්කාර කරන්න, මාව සිහිපත් කිරීම සඳහා සලාත් ඉටු කරන්න.