135

Q.S ට-හා (20:135)

قُلْ كُلٌّ مُّتَرَبِّصٌ فَتَرَبَّصُوْاۚ فَسَتَعْلَمُوْنَ مَنْ اَصْحٰبُ الصِّرَاطِ السَّوِيِّ وَمَنِ اهْتَدٰى ࣖ ۔

qul kullum mutarabbiṣun fa tarabbaṣū, fa sata‘lamūna man aṣḥābuṣ-ṣirāṭis-sawiyyi wa manihtadā.

(මුහම්මද් තුමාණෙනි,) ඔබ සැම (අප) බලාපොරොත්තුවෙන් සිටින අය වෙති. එබැවින් ඔබ එනතුරු බලා සිටින්න! එවිට ඍජු මාර්ගය අනුගමනය කරන්නේ කවුද සහ මඟ පෙන්වනු ලැබුවේ කවුද යන්න ඔබ එක් දිනකදී දැන ගනු ඇත.