133

Q.S ට-හා (20:133)

وَقَالُوْا لَوْلَا يَأْتِيْنَا بِاٰيَةٍ مِّنْ رَّبِّهٖۗ اَوَلَمْ تَأْتِهِمْ بَيِّنَةُ مَا فِى الصُّحُفِ الْاُوْلٰى

wa qālū lau lā ya'tīnā bi'āyatim mir rabbih(ī), awalam ta'tihim bayyinatu mā fiṣ-ṣuḥufil-ūlā.

තවද ඔවුහු, “ඔහු තම ස්වාමියාගෙන් අපට ලකුණක් (සාක්ෂියක්) ගෙන නොඑන්නේ මන්ද?” යි විමසූහ. පෙර ග්‍රන්ථවල සඳහන් කර ඇති ආකාරයේ (සැබෑ) සාක්ෂි ඔවුන් වෙත පැමිණියේ නැද්ද?