129
Q.S ට-හා (20:129)
وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَّبِّكَ لَكَانَ لِزَامًا وَّاَجَلٌ مُّسَمًّى ۗ
wa lau lā kalimatun sabaqat mir rabbika lakāna lizāmaw wa ajalum musammā(n).
ඔබගේ ස්වාමියාගෙන් පූර්ව නියෝගයක් සහ (මරණය සඳහා) නියමිත කාලයක් නොතිබුනේ නම්, නියත වශයෙන්ම (වධහිංසා) ඔවුන් වෙත පැමිණෙන්නට තිබුණි.