127

Q.S ට-හා (20:127)

وَكَذٰلِكَ نَجْزِيْ مَنْ اَسْرَفَ وَلَمْ يُؤْمِنْۢ بِاٰيٰتِ رَبِّهٖۗ وَلَعَذَابُ الْاٰخِرَةِ اَشَدُّ وَاَبْقٰى

wa każālika najzī man asrafa wa lam yu'mim bi'āyāti rabbih(ī), wa la‘ażābul-ākhirati asyaddu wa abqā.

තවද, සීමාව ඉක්මවා ගොස් තම ස්වාමියාගේ සංඥා විශ්වාස නොකරන අයට අපි මෙසේ විපාක දෙන්නෙමු. නියත වශයෙන්ම මරණින් මතු ජීවිතයේ දඬුවම වඩාත් දරුණු හා සදාකාලිකය.