124

Q.S ට-හා (20:124)

وَمَنْ اَعْرَضَ عَنْ ذِكْرِيْ فَاِنَّ لَهٗ مَعِيْشَةً ضَنْكًا وَّنَحْشُرُهٗ يَوْمَ الْقِيٰمَةِ اَعْمٰى

wa man a‘raḍa ‘an żikrī fa inna lahū ma‘īsyatan ḍankaw wa naḥsyuruhū yaumal-qiyāmati a‘mā.

තවද කවරෙකු මාගේ අවවාදය ප්‍රතික්ෂේප කරන්නේද, නියත වශයෙන්ම ඔහු පටු ජීවිතයක් ගත කරනු ඇත. තවද අපි ඔහුව මළවුන් කෙරෙන් නැගිටුවන දිනයේදී අන්ධයෙකු ලෙස එක්රැස් කරන්නෙමු.