117
Q.S ට-හා (20:117)
فَقُلْنَا يٰٓاٰدَمُ اِنَّ هٰذَا عَدُوٌّ لَّكَ وَلِزَوْجِكَ فَلَا يُخْرِجَنَّكُمَا مِنَ الْجَنَّةِ فَتَشْقٰى
fa qulnā yā ādamu inna hāżā ‘aduwwul laka wa lizaujika falā yukhrijannakumā minal-jannati fa tasyqā.
එවිට අපි, “ඕ ආදම්! නියත වශයෙන්ම මොහු (ෂෙයිතාන්) ඔබටත් ඔබගේ බිරිඳටත් සතුරෙකි. එබැවින් ඔබ දෙදෙනාම ස්වර්ගයෙන් පිටමං කිරීමට ඔහුට ඉඩ නොදෙන්න. එසේ කළහොත් ඔබ දුකට පත් වනු ඇත” යැයි කීවෙමු.