109

Q.S ට-හා (20:109)

يَوْمَىِٕذٍ لَّا تَنْفَعُ الشَّفَاعَةُ اِلَّا مَنْ اَذِنَ لَهُ الرَّحْمٰنُ وَرَضِيَ لَهٗ قَوْلًا

yauma'iżil lā tanfa‘usy-syafā‘atu illā man ażina lahur-raḥmānu wa raḍiya lahū qaulā(n).

එදින මැදිහත් වීමෙන් (උදව් කිරීමෙන්) ප්‍රයෝජනයක් නොමැත, පරම දයාවන්ත අල්ලාහ් අවසර දී ඇති අයගෙන් සහ ඔහුගේ වචන අනුමත කරන අයගෙන් හැර.