98

Q.S මරියම් (19:98)

وَكَمْ اَهْلَكْنَا قَبْلَهُمْ مِّنْ قَرْنٍۗ هَلْ تُحِسُّ مِنْهُمْ مِّنْ اَحَدٍ اَوْ تَسْمَعُ لَهُمْ رِكْزًا ࣖ

wa kam ahlaknā qablahum min qarn(in), hal tuḥissu minhum min aḥadin au tasma‘u lahum rikzā(n).

තවද අපි ඔවුන්ට පෙර කොපමණ ජන කොටස් විනාශ කර ඇත්තෙමුද? (මුහම්මද්) ඔබ ඔවුන්ගෙන් කිසිවෙකු දුටුවාද නැතහොත් ඔවුන්ගේ මුමුණන හඬට සවන් දී තිබේද?