95

Q.S මරියම් (19:95)

وَكُلُّهُمْ اٰتِيْهِ يَوْمَ الْقِيٰمَةِ فَرْدًا

wa kulluhum ātīhi yaumal-qiyāmati fardā(n).

තවද ඔවුන් එක් එක් කෙනා මළවුන් කෙරෙන් නැගිටුවන දිනයේදී අල්ලාහ් වෙත තනි තනිව පැමිණෙනු ඇත.