85
Q.S මරියම් (19:85)
يَوْمَ نَحْشُرُ الْمُتَّقِيْنَ اِلَى الرَّحْمٰنِ وَفْدًا
yauma naḥsyurul-muttaqīna ilar-raḥmāni wafdā(n).
(සිහිපත් කරන්න) අපි (අල්ලාහ්ට) බිය වී කටයුතු කළ අයව ගෞරවනීය තවලම් කණ්ඩායමක් ලෙස එක්රැස් කළ දිනය.